Forex Trading ( platforms ) - Lesson 5
ප්‍රධාන වශයෙන් ගත්තොත් platform දෙකක් තියනවා
Web platform
E-toro වගේ brokers ලා තම ගනුදෙනුකරුවන්ට ලබා දෙන්නේ මේ platform එක තමයි.
වාසි - කිසිම software එකක උදව්වක් නොමැතිව web browser එකක් හරහා ඕනෑම විටෙක trading කිරීමේ හැකියාව
අවාසි - Experts Advisors භාවිතා කල නොහැකි වීම , Indicators භාවිතා
කල නොහැකි වීම. සමහර විටෙක trend එක හඳුනා ගැනීමට ් අපහසු වීම... etc
Meta Trader 4
වැඩිම brokers ලා ගණනක් තම සේවාව සපයා දෙන්නේ මේ platform එක හරහා
වාසි - indicators & Experts Advisors භාවිතා කිරීමේ හැකියාව , පහසුවෙන් trend එක හඳුනා ගැනීමේ හැකියාව ,
අවාසි - අවාසියක් නොමැති තරම් වේ
දැන් අපි බලමු මොකක්ද මේ Meta Trader 4 කියන්නේ කියල
මුලින්ම මේ meta trader 4 download කරලා install කරගන්න
http://www.trading-point.com/download/platform/trading-point-mt4-setup.exe
http://www.trading-point.com/download/platform/trading-point-mt4-setup.exe
ඊට පසුව meta trader 4 Open කරගන්න.
එකට ඇත්ත විස්තර දැම්මත් එකයිබොරු විස්තර දැම්මත් එකයි. leverage 1:200 තෝරාගන්න . Next කරන්න
ඊට පස්සේ මෙහෙම එකක් එයි
මේකෙන් Insta forex demo තෝරාගෙන NEXT කරන්න
ඊට පස්සේ password & user Name එයි , ඒ Box එක Finish කරන්න.
Meta Trader 4 වල කොටස් ගැන අනිත් කොටසෙන් කතා කරමු .
මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියනවා නම Comment එකකින් අහන්න .
No comments:
Post a Comment