අද දිනය තුල EUR/USD BUll Trend එකක් පැමිණිය හැකි අතර 1.2934 සීමාව
පසුකල හොත් 1.2982 සීමාව දක්වා පැමිණීමට බොහෝ ඉඩක් ඇත Beer Trend එකක්
පැමිණියහොත් 1.2883 , 1.2774 යන සීමාවන් තුල trend එක මාරු චිමට ඉඩ ඇත.
Gold
ඊයේ දිනයේ මාත් , Source Code අතරත් පැවති පැයක පමණ පැවති වාදයකින්
පසුව අප දෙදෙනා දෙදෙනා Gold වලට වෙනම නිගමයන් දෙකකට පැමිණියහ.
Source Code ට අනුව 1678 දක්වා ඉහලට පැමිණ නැවත 1659 වැනි අගයකට පහලට පැමිණේ.
මාගේ අදහසට අනුව අනුව
No comments:
Post a Comment