Forex Demo Account ඒකෙන් Trade කරන එක ඉවර නැතත් අද අපි Real
Account එකක් හදමු. එතකොට ඔබට Forex වලින් ලාබ ලබන්න පුළුවන් වගේ
තේරෙනකොට Real Account එකෙන් වැඩ පටන් ගන්න පුළුවන්.
අපි Broker කෙනෙක් තෝරා ගන්න කලින් බලන්න ඕනේ දේවල් ටිකක් තියනවා
- Broker අපිට ලබාදෙන minimum Deposit එක කීයක්ද ?
- EU Regulated Company එකක්ද ?
- අපි ආයෝජනය කරන මුදල් වලට ඔවුන් වගකීම බාර ගන්නවාද ?
- Leverage එක කොපමණ ලබා දෙනවාද ?
- පැය 24 ම chat & Phone Support ලබා දෙනවාද ?
- අපටම Personal Account Manager කෙනෙක් ලබා දෙනවාද ?
- ඔවුන්ගේ Trading Softwares මොනවාද
- අපගේ මුදල් නැවත ලබාදීමේදී අපෙන් යම් කිදි මුදලක් අයකරනවාද ?
- අපගේ මුදල් තැන්පත් කිරීමේදී අපට Bonus එකක් ලබා දෙනවාද ?
- අපගේ මුදල් නැවත ලබා ගැනීමට කොතරම් කාලයක් ගතවනවාද ?
- අප තැන්පත් කරන මුදල් සක්‍රිය වීමට කොතරම් කාලයක් ගතවනවාද ?
Real account හදනකොට බොරු details දාන්න එපා .
සල්ලි withdrawal කරන්න ගියහම case වෙනවා ඒ නිසා බලල හරි details දෙන්න.
මම ගොඩක් brokers ල එක්ක වැඩ කරලා තියනවා එත් එතනින් හොඳම Broker කියල හඳුන්වන්න පුළුවන් USGFX.com.
සල්ලි withdrawal කරන්න ගියහම case වෙනවා ඒ නිසා බලල හරි details දෙන්න.
මම ගොඩක් brokers ල එක්ක වැඩ කරලා තියනවා එත් එතනින් හොඳම Broker කියල හඳුන්වන්න පුළුවන් USGFX.com.
- XEmarkets අපට ලබා දෙන Minimum Deposit අගයක් නැහැ. තමන්ට කැමති ඕනෑම ගානකින් පටන් ගන්න පුළුවන්
- ඔවුන් EU Regulated වගේම FSA (UK) වගේම BRAFIN Registered එමෙන්ම ඔවුන් 120/10. යටතේ Cyprus රජයේ ලියාපදිංචි ඇත වැඩි විස්තර අවශ්‍ය නම් www.cysec.gov.cy ලබා ගත හැකියි .
- යුරෝපයේ බැංකුවල ගනුදෙනුකරුවන්ගේ මුදල් තැන්පත් කර තිබෙනවා
- 1:1 , සිට 1:500 දක්වා වූ පරාසයන්ගෙන් Leverage එක විහිදෙනවා.
- ඔවුන් පැය 24 ම chat & Phone පහසුකම සපයනවා
- Personal Manager කෙනෙක් ලබාදෙනවා
- Web Trader , සහ Meta Trader 4 , සහ Android , I Phone , Blackberry යන දුරකථන සඳහාත් trading platform ලබාදෙනවා
- මුදල් withdraw කිරීමේදී කිසිදු මුදලක් අය නොකෙරේ
- පළමුවර තැන්පත් කිරීමේදී තැන්පත් මුදලෙන් 30 % ඊට පසු තැන්පත් කරන සැම වාරයකම තැන්පත් මුදලෙන් 10% ද Bonus මුදලක් ලබා දේ ( මේ වන විට සුළු කාලයකට 100% බෝනස් මුදලක් ලබාදේ)
- බොහෝ විට පැය 48 ඇතුලත මුදල් නැවත ලබා දේ
- අප තැන්පත් කල සැනින් අපගේ ගිණුමේ මුදල් සක්‍රිය වේ
Forex Real Account එකකට අපට අවශ්‍ය මොනවාද ?
- අපගේ නමට පැමිණි බිල්පතක් ( ලියුමක් ) හෝ Bank Statemant එකක් ( භාෂාව ප්‍රශ්නයක් නැත )
- අපගේ විදේශ ගමන් බලපත්‍රය , රියදුරු බලපත්‍රය , හැදුනුම් පත , රජයේ ආයතනයකින් photo එකක් සහිතව නිකුත් කල ඕනෑම හැදුන්පතක් ආදියෙන් කුමක් හෝ එකක්
ඔබ සතුව මේවා නොමැති නම් ඒවා ඇති අයෙකුගේ නමින් ලියාපදිංචි විය හැක.
දැන් වෙත ගොස් Open a Real Account Click කරන්න
දැන් ලැබෙන ලියාපදිංචි වීමේ ෆෝරමයට ඔබගේ සත්‍ය තොරතුරු ලබාදෙන්න. මෙහි
Account Type = micro Account Base Currency = USD Leverage = 1:1000 තෝරාගන්න
ලියාපදිංචි වූ පසු ඔබගේ login තොරතුරු ඔබට email එකක් මගින් දන්වනු
ලැබේ. එම තොරතුරු Save කර ඔබ ළඟ තබාගන්න. එම email එකේ ඇති link
එකෙන් ඔබට meta trader 4 software එක Download කර ඔබගේ login
details වලින් log වී බලන්න. .
මුදල් තැන්පත් කිරීම
Memeber Area එකට log වීමට Firefox භාවිතා කරන්න
මුදල් තැන්පත් කිරීමට ඔබට Credit Card , Moneybookers .com , Liberty Reserve , Net Letter , Bank deposit යන මාධ්‍යන් භාවිතා කල හැක. මෙයින් ඔබට Credi Card එකක් නොමැති නම් සම්පත් බැංකුවෙන් Web Card එකක් ලබාගත හැක. ඔබට මුදල් නැවත ලබා ගන්න ලේසිම ක්‍රමය Moneybookers.com වුවත් ඔවුන් ඔස්සේ මුදල් . තැන්පත් කිරීමේදී හා ලබාගැනීමේදී සුළු මුදලක් moneybookers විසින් අය කරනු ලැබේ. .
ඔබගේ login details භාවිතා කර ඔවුන්ගේ member Section එකට log වී ඔබට මුදල් deposit කල හැක.
Account Validation
Memeber Area එකට log වීමට Firefox භාවිතා කරන්න
Account Validation අවශ්‍ය වන්නේ ඔබ
තැන්පත් කල මුදල් නැවත ලබාගැනීමට වේ. Account validation නොමැතිව
trading කල හැකි අතර නැවත මුදල් ලබා ගන්න කාලය වන විට Account Vadidate
වී ඇත්නම් ප්රමාණවත්ය.
ඔබගේ නමට පැමිණි බිල් පතේ හෝ bank Statemant එකෙහි photo එකක් ගෙන හෝ Scan හෝ කරගන්න.
ඔබගේ විදේශ ගමන් බලපත්‍රය , රියදුරු බලපත්‍රය
, හැදුනුම් පත , රජයේ ආයතනයකින් photo එකක් සහිතව නිකුත් කල ඕනෑම
හැදුන්පතක් ආදියෙන් කුමක් හෝ එකක් Scan හෝ photo එකක් ගන්න
( අපගේ ජාතික හැදුන්පත යොදා ගන්නවා නම් පමණක් ජාතික හැදුන්පතේ පැති දෙකම
Scan කර හෝ photo එකක් ගෙන. photoshop වැනි මෘදුකාංගයක් භාවිතා කර
එකම Photo දෙක එක්කර යවන්න )
website එකට Log වී Upload Documents Tab එකට ගොස්
PROOF OF IDENTITY: සඳහා ඉහත 1 හි සඳහන් කල දේවලින් එකක් Upload කරන්න
PROOF OF RESIDENCY: සඳහා ඉහත 2 හි සඳහන් කල දේවලින් එකක් Upload කරන්න.
No comments:
Post a Comment