Order එකක් දාල අපිට කැමති වෙලාවක් Close නොකර තියන්න පුලුවන්ද ?
Order එක ලාභ ලබනවානම් අපිට කැමති කාලයක් තියාගන්න පුළුවන් Order එක පාඩු ලබනවානම් පාඩුව අපගේ මුළු balance එක ඉක්මවා යන තුරු පුළුවන්
අපි Bearish Market එකක් තියනකොට ඇයි Sell කරන්නේ ? අගය අඩු වෙද්දී Buy කලා නම් අගය වැඩි වෙද්දී එකෙන් ලැබ ලබන්න පුළුවන්නේ ? Share Market එකේ වෙනදේ වගේ දෙයක් නෙමෙයිද මේකේ වෙන්නේ ?
ඔව් අපිට Bearish Market එකක් යද්දී Buy කරන්න පුළුවන් එත් අපි Leverage එකක් පාවිච්චි කරන නිසා එ කියන්නේ අපි යොදන මුදල වගේ කිපගුනයක් අපේ Broker යොදන නිසා Berish market එක දිගටම ගිහිල්ල අපේ මුළු balace එක ඉක්මවා ගියොත් අපිට loss වෙන්න පුළුවන්. එක නිසා වඩා නුවනට හුරු Bearish Market එකේදී Sell කරලා ලාභ ලබන එකත Bull Market එකේදී Buy කර ලාභ ලබන එකයි.
Indicator සහ Expert Advisors යනු මොනවාද ?
ඒවායින් කෙරෙන්නේ Market එකේ ඉස්සරහට වෙන්න තියන trend එක ගැන දල අදහසක් ලබා දෙන එකයි. එ ගැන ඉදිරි post එකකදී වැඩිදුර කියන්නම්
Market එක හරියටම Predict කරන්න පුළුවන් ගණිතමය ක්‍රමයක් හෝ මෘදුකාංගයක් නැද්ද ?
තාම නම් කිසිම කෙනෙක් එහෙම එකක් හොයාගෙන නැහැ , එ වගේම එහෙම එකක් හොයාගත්තත් එක ජනප්‍රිය කරයි කියල නම් හිතන්න බැහැ
මේක සුදුවක්ද ?
ඇත්තෙන්ම නැහැ මේක සුදුවක් නෙමෙයි ලෝකයේ ආර්ථිකය වෙනස් වීම මත තමයි මුදල් වල මිල වෙනස් වෙන්නේ. මේක සුදුවක් නම් stock market එකක් සුදුවක් ගණයට තමයි දාන්න වෙන්නේ.
අපිට Market එකේ වෙන්න යන දේ ගැන දල අදහසක් ගන්න බැරිද ?
පුළුවන්. chart එක හොඳට අධ්‍යනය කරන්න , world news ගැන අවධානයෙන් ඉන්න එ ගැන වඩාත් හොඳින් ඉදිරි Post එකකදී කියන්නම්.
Web Card එකට ආපසු සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද ?
බැහැ , එකට bank Transfer එකක් කරන්න පුළුවන් එහෙමත් නැත්නම් ලේසිම ක්‍රමය තමයි https://www.moneybookers.com වලින් සල්ලි ආපසු ලබා ගන්න එක. හැබැයි එක කරන්න නම් ඕගොල්ලන්ට සල්ලි Deposit කරන්න වෙන්නෙත් Moneybooker හරහා තමයි. web Card එක Moneybboker වලට link කරන්නත් පුළුවන්
Next Post - How to Loss
No comments:
Post a Comment