ප්‍රශ්න සහ පිළිතුරු


 Order  එකක් දාල අපිට කැමති වෙලාවක්  Close  නොකර තියන්න පුලුවන්ද ?  


 Order  එක ලාභ ලබනවානම්  අපිට කැමති කාලයක් තියාගන්න පුළුවන්     Order  එක පාඩු ලබනවානම්  පාඩුව   අපගේ මුළු  balance  එක ඉක්මවා යන තුරු පුළුවන් 

අපි  Bearish Market  එකක් තියනකොට  ඇයි   Sell  කරන්නේ   ?  අගය  අඩු වෙද්දී  Buy  කලා නම් අගය වැඩි වෙද්දී  එකෙන් ලැබ ලබන්න පුළුවන්නේ ?   Share Market  එකේ වෙනදේ වගේ දෙයක් නෙමෙයිද මේකේ වෙන්නේ ?
ඔව් අපිට  Bearish Market  එකක් යද්දී  Buy  කරන්න පුළුවන්   එත්  අපි   Leverage  එකක් පාවිච්චි කරන නිසා    එ කියන්නේ අපි යොදන මුදල වගේ කිපගුනයක් අපේ  Broker  යොදන  නිසා  Berish market  එක දිගටම ගිහිල්ල අපේ මුළු  balace  එක ඉක්මවා ගියොත්  අපිට  loss  වෙන්න පුළුවන්. එක නිසා වඩා නුවනට හුරු  Bearish Market  එකේදී  Sell  කරලා ලාභ ලබන එකත  Bull Market  එකේදී   Buy  කර ලාභ ලබන එකයි.  

Indicator  සහ Expert Advisors  යනු මොනවාද ?  

  ඒවායින් කෙරෙන්නේ  Market  එකේ ඉස්සරහට වෙන්න තියන trend  එක ගැන දල අදහසක් ලබා දෙන එකයි.    එ ගැන ඉදිරි  post  එකකදී වැඩිදුර කියන්නම් 



 Market  එක හරියටම  Predict  කරන්න පුළුවන් ගණිතමය ක්‍රමයක් හෝ මෘදුකාංගයක් නැද්ද ? 

තාම නම් කිසිම කෙනෙක් එහෙම එකක් හොයාගෙන නැහැ , එ වගේම එහෙම එකක් හොයාගත්තත් එක ජනප්‍රිය කරයි කියල නම් හිතන්න බැහැ 
මේක සුදුවක්ද ?
ඇත්තෙන්ම නැහැ  මේක සුදුවක්‌ නෙමෙයි   ලෝකයේ ආර්ථිකය වෙනස් වීම මත තමයි   මුදල් වල මිල වෙනස් වෙන්නේ. මේක සුදුවක්‌ නම්  stock market  එකක් සුදුවක්‌ ගණයට තමයි දාන්න වෙන්නේ. 

අපිට Market  එකේ වෙන්න යන දේ ගැන දල අදහසක් ගන්න බැරිද ?  
පුළුවන්.  chart  එක හොඳට අධ්‍යනය කරන්න ,  world news  ගැන අවධානයෙන් ඉන්න   එ ගැන වඩාත් හොඳින් ඉදිරි  Post  එකකදී කියන්නම්. 

 Web Card  එකට ආපසු සල්ලි ගෙන්න ගන්න පුලුවන්ද ?  

බැහැ , එකට  bank Transfer  එකක් කරන්න පුළුවන් එහෙමත් නැත්නම් ලේසිම ක්‍රමය තමයි    https://www.moneybookers.com   වලින් සල්ලි ආපසු ලබා ගන්න එක. හැබැයි එක කරන්න නම්  ඕගොල්ලන්ට  සල්ලි Deposit  කරන්න වෙන්නෙත්  Moneybooker  හරහා තමයි.  web Card  එක  Moneybboker  වලට  link  කරන්නත් පුළුවන් 
 Next Post - How to Loss

No comments: