Thursday, October 20, 2016
Tuesday, September 6, 2016
LESSON 13ක් ඇති පහලට කියවන්න ...
අවවාදයයි : Forex වලට උනන්දු අයට විතරයි!
මේ දවස් වල Internet එකේ කරක් ගැහුවොත්
Forex ගැන ලියවුන Site සෑහෙන්න තියෙනවා. ඒ අතරින් සිංහෙලෙන් Forex ගැන
කියලා දෙනවා කියන Site එහෙමත් බර ගානක් තියෙනවා. ඒත් ඒ හැම එකකම නිකක්
කිසිම වැඩකට නැති Article දෙකක් තුනක් දාලා වැඩිදුර ඉගෙන ගන්න ඕන නම් එයාලා
මෙහෙයවන පංතියට එන්න කියනවා.
මගේ යාලුවෙක්ටත් මරු වැඩක් වෙලා. මං මිනිහට කිව්වා Forex සීන් එක ගැන. මේ ගැන මිනිහටත් ආස හිතිලා. මට දවසක් කිව්වා පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඒත් වැඩ වැඩි නිසාම මටත් ඕක එහෙමම අමතක වෙලා ගියා. ඔන්න මිනිහා මොකක්ද සයිට් එකකින් දැකලා ෆොරෙක්ස් සිංහලෙන් උගන්නන පංතියක් ගැන. ඉතින් පොර ඕකට ගිහින් රුපියල් 5000 ක් දීලා.
පුදුමේ කියන්නේ මේ Class එක කරපු එකා උදේ 8 ට පටන් අරන් හවස 5 වෙනකොට ෆොරෙක්ස් A to Z කියලා දීලා. මටත් මේ ගැන ඉගෙන ගන්න මාස 9 වගේ ගියා. තාමත් ගොඩක් Strategy ගැන දන්නෙත් නෑ. ඒත් මගේ යාලුවා කියනවා ඌ ගින්දර වගේ හැම දේම දවසින් කියලා දුන්නලු. මං ඇහුවා මොනාද කියලා දුන්නේ කියලා. මිනිහා කියපුවා අහලා මට බඩ අල්ලගෙන හිනා.
මිනිහා කියනවා පොඩි Lecture එකක් දීලා උන්ව ඊටාරා කියලා (eToro කියන එකට තමයි මූ ඊටාරා කියන්නෙ) සයිට් එකක රෙජිස්ටර් කරාලු. ඒ සර් Forex ගැන Expert කෙනෙක් නිසා ඒ සර්ට පුලුවන් උනාලු මුන් ටිකට $10,000 වටින Account හදලා දෙන්න. (මේ කියන්නේ Demo Account එක ..:: හික්ස් ::..) ඔන්න ඊට පස්සේ මුන්ට Trade කරන හැටි කියලා දීලා. මුලින්ම Demo එකෙන් Buy Trade එකක් දාන්න කියලා. ඒ ගමන්ම Sell Trade එකකුත් දාන්න කියලා. ඔන්න දැන් Buy Trade එක Profit වෙනකොට ඒක Close කරනවා. එතකොට Sell Trade එක Loss නේ. තව ටිකකින් Sell Trade එක Profit උන ගමන් ඒක Close කරනවා. (ඔය කියලා දීලා තියෙන්නේ Hedging Technique එක ගැන) ඔන්න පැයකින් විතර කට්ටියටම $100 වගේ Profit ලු. ඔන්න ඔයාල ඉගෙන ගත්තා Forex වල Trade කරන හැටි. දැන් ඔයාලට පුලුවන් සල්ලි දාල කරලා පැයෙන් ලොකු ගානක් හොයන්න කිව්වලු. තව අන්තිමට මෙහෙමත් කියලා. Forex is so Simple and Profitable කිව්වලු. ඔන්න ඔහොමයි Forex ගැන මගේ යාලුවා A to Z ඉගෙන ගෙන තියෙන්නේ.
මේ වගේ හොර පංතිවලට ගිහින් රු.5000 ඒවා කොයි තරම් නැති කරගත්ත කට්ටිය ඇතිද? අනික දැන් ෆොරෙක්ස් දන්නවා කියලා හිතාගෙන ඇත්තට සල්ලි දාලා ඒවා නැතිකරගත්ත අයත් කොච්චර ඇතිද?
මගේ යාලුවෙක්ටත් මරු වැඩක් වෙලා. මං මිනිහට කිව්වා Forex සීන් එක ගැන. මේ ගැන මිනිහටත් ආස හිතිලා. මට දවසක් කිව්වා පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඒත් වැඩ වැඩි නිසාම මටත් ඕක එහෙමම අමතක වෙලා ගියා. ඔන්න මිනිහා මොකක්ද සයිට් එකකින් දැකලා ෆොරෙක්ස් සිංහලෙන් උගන්නන පංතියක් ගැන. ඉතින් පොර ඕකට ගිහින් රුපියල් 5000 ක් දීලා.
පුදුමේ කියන්නේ මේ Class එක කරපු එකා උදේ 8 ට පටන් අරන් හවස 5 වෙනකොට ෆොරෙක්ස් A to Z කියලා දීලා. මටත් මේ ගැන ඉගෙන ගන්න මාස 9 වගේ ගියා. තාමත් ගොඩක් Strategy ගැන දන්නෙත් නෑ. ඒත් මගේ යාලුවා කියනවා ඌ ගින්දර වගේ හැම දේම දවසින් කියලා දුන්නලු. මං ඇහුවා මොනාද කියලා දුන්නේ කියලා. මිනිහා කියපුවා අහලා මට බඩ අල්ලගෙන හිනා.
මිනිහා කියනවා පොඩි Lecture එකක් දීලා උන්ව ඊටාරා කියලා (eToro කියන එකට තමයි මූ ඊටාරා කියන්නෙ) සයිට් එකක රෙජිස්ටර් කරාලු. ඒ සර් Forex ගැන Expert කෙනෙක් නිසා ඒ සර්ට පුලුවන් උනාලු මුන් ටිකට $10,000 වටින Account හදලා දෙන්න. (මේ කියන්නේ Demo Account එක ..:: හික්ස් ::..) ඔන්න ඊට පස්සේ මුන්ට Trade කරන හැටි කියලා දීලා. මුලින්ම Demo එකෙන් Buy Trade එකක් දාන්න කියලා. ඒ ගමන්ම Sell Trade එකකුත් දාන්න කියලා. ඔන්න දැන් Buy Trade එක Profit වෙනකොට ඒක Close කරනවා. එතකොට Sell Trade එක Loss නේ. තව ටිකකින් Sell Trade එක Profit උන ගමන් ඒක Close කරනවා. (ඔය කියලා දීලා තියෙන්නේ Hedging Technique එක ගැන) ඔන්න පැයකින් විතර කට්ටියටම $100 වගේ Profit ලු. ඔන්න ඔයාල ඉගෙන ගත්තා Forex වල Trade කරන හැටි. දැන් ඔයාලට පුලුවන් සල්ලි දාල කරලා පැයෙන් ලොකු ගානක් හොයන්න කිව්වලු. තව අන්තිමට මෙහෙමත් කියලා. Forex is so Simple and Profitable කිව්වලු. ඔන්න ඔහොමයි Forex ගැන මගේ යාලුවා A to Z ඉගෙන ගෙන තියෙන්නේ.
මේ වගේ හොර පංතිවලට ගිහින් රු.5000 ඒවා කොයි තරම් නැති කරගත්ත කට්ටිය ඇතිද? අනික දැන් ෆොරෙක්ස් දන්නවා කියලා හිතාගෙන ඇත්තට සල්ලි දාලා ඒවා නැතිකරගත්ත අයත් කොච්චර ඇතිද?
Forex සිංහලෙන් ඉගෙනගමු -Lesson 1
Forex සිංහලෙන් ඉගෙනගමු -Lesson 1
දැන් අපි බලමු මේ forex කියන්නේ මොකක්ද කියල , ඔයගොල්ලෝ අහල ඇති stock market ඒක ගැන . අන්න ඒ වගේ එකක් තමයි forex market ඒක කියන්නේ. වෙනස තියෙන්නේ stock market එකේ අලෙවි වන්නේ සමාගම් කොටස් උනාට forex market එකේ අලෙවි වන්නේ මුදල්. . එච්චරම පැහැදිලි නැහැ නේද ?
forex කියන්නේ Forgien Exchange කියන වචන දෙකෙන් හැදුන තනි වචනයක් ( ලෝකේ තියන ලොකුම market ඒක තමයි Forex කියන්නේ ). දැන් අපි බලමු forex trade කරන්නේ එහෙම නැත්නම් සල්ලි විකුනන්නේ කොහොමද කියල ? .
දැන් හිතන්න ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 100 කියල. අපි රුපියල් 1000 දීල අද ඇමරිකන් ඩොලර් 10ක් ගන්නවා . තව පැය කිහිපයකට පස්සේ ඒක පාරට ඇමරිකන් ඩොලර් එකක මිල රුපියල් 115 වෙනවා. එතකොට අපි කරන්නේ අපි ගාව තිබුන ඩොලර් 10 දීලා ඒවා ආයිත් රුපියල් බවට පත් කරගන්නවා. එතකොට අපිට ලැබෙන මුදල 115 * 10 = 1150 ඒ කියන්නෙ රුපියල් 150ක ලාබයක්. ඔන්න ඔය දේ තමයි අපි forex කියල කරන්නේ. මම හිතනවා forex ගැන දල අදහසක් ලැබුනා කියල.
.
දැන් කස්ටිය හිතනවා ඇති ක්‍රමය තේරුනාට මේකෙන් විශාල මුදලක් හොයන්න මුදලේ ලොකු වැඩිවීමක් සමග අප ආයෝජනය කලයුතු මුදල් ප්‍රමාණයත් වැඩිවිය යුතුයි. එහෙම නැත්නම් වැඩක් නැහැ කියල. බය වෙන්න එපා අපි ලොකු මුදලක් ආයෝජනය කරන්න ඕනේ නැහැ. අනිත් පාඩම් ටික යද්දී ඒක තේරෙයි
Forex Currencies - Lesson 2
Forex Currencies - Lesson 2
Forex වල
භාවිතා වන මුදල් එකක
අද අපි බලමු
Forex වල භාවිතා වන මුදල් එකක මොනවද කියල. මගේ කලින් උදහරනයෙදි ගත්ත වගේ ලංකාවේ
රුපියල් නම් forex වලදී භාවිතා වෙන්නේ නැහැ.
අපි
Forex වලදී භාවිතා කරන්නේ currency pairs. ඒ කියන්නේ
USD/CAD කිව්වොත් ඇමරිකානු ඩොලරයට
සාපේක්ෂව කැනේඩියානු ඩොලරය. ඒක හරියට මම ඉසෙල්ලා උදාහරණයේදී සඳහන් කල ඇමරිකානු
ඩොලරයට සාපේක්ෂව ලංකාවේ රුපියල් වගේ තමයි
Ex - EUR/USD = යුරෝ එකක් මිලදී ගැනීමට යන ඇමරිකන් ඩොලර් ගණන
forex
වලදී වැඩියෙන්ම භාවිතා වන මුදල් එකක තමයි
US Dollar
(USD)
Japanese Yen (JPY)
Euro (EUR)
British Pound (GBP)
Canadian Dollar (CAD)
Australian Dollar (AUD)
Swiss Franc (CHF)
forex වල
වැඩියෙන්ම භාවිතා වන currency pairs
US Dollar
and the Japanese Yen (USD/JPY)
Euro and US Dollar (EUR/USD)
US Dollar and Swiss franc (USD/CHF)
British Pound and US Dollar (GBP/USD)
මිට අමතරව
තව බොහෝ මුදල් ඒකක ( රත්තරන් , රිදී , ප්ලැටිනම් ද ඇතුළුව ) භාවිතා වනවා forex
් trade කරන කොට ඒ ගැන සම්පුර්ණයෙන් ් දැනගන්න පුළුවන් වෙයිLeverage , Lots & Pips - Lesson 3
Leverage , Lots & Pips - Lesson 3
අද අපි කතාකරන්න යන්නේ forex
කරද්දී අත්‍යවශ්‍යම වෙන කොටසක් ගැනයි.
මේ කොටස හොඳින් දන ගැනීම ඉතා ප්‍රයෝජනවත්
වෙනවා . forex වල ඇති
currency pairs වල අපි වඩාත්ම
අවධානය කල යුතු කොටස තමයි යම් කිසි
pair එකක ඇති 3 වන සහ හතර වෙනි
දශමස්තානය මේ හතර වෙනි දශම ස්ථානයට අපි
කියන්නේ pip කියල.
උදා - EUR/USD = 1.4527 තවත් විනාඩියකට පසු EUR/USD = 1.4521 මේ වගේ දෙයක් සිද්ධ උනාම අපි කියන්නේ
EUR/USD හි අගය pip 6
කින් අඩු වෙලා කියල. මම කියපු දේ
තේරෙන්නේ ඇති කියල හිතනවා
forex
වලදී මේ අන්තිම දශම ස්ථානය එහෙම නැත්නම්
pip අගය ඉතා ඉක්මනින් වෙනස් වෙනවා.
මෙහි වෙනස් වීමේ අගය මත තමයි ඔබ මුදල් උපයා ගැනීමත් තීරණය කල හැක්කේ.
එත් මේ pip
එකක වෙනස් වීම මත මුදල් උපයා ගන්න අපි විශාල මුදලක් යොදවන්න ඕනේ නේද ? උදාහරණයක් ලෙස අපි ඇමරිකන් ඩොලර් 100 ආයෝජනය
කලයි සිතමු EUR/USD = 1.4105
සිට 1.4115 අගය වැඩ වූ විට අපිට ලබාගත හැකි ලාබය ඉතාමත් සුළු අගයක්. මේකට පිලියමක් වශයෙන් forex වලදි අපිට ගැනු දෙනු කරන්න නිශ්චිත අගයන ටිකක්
ලබාදි තිබෙනවා
Lot
(Standard Lot) 100,000
Mini Lot 10,000
Micro Lot 1,000
Nano Lot 100
එතකොට EUR/USD
Lot එකක් මිලදී ගත්තා කියල හිතන්න.
EUR ඒකට සාපේක්ෂව
USD වල අගය 1.2150 නම් අපි මිලදී ගෙන ඇති USD ප්‍රමාණය
1.2150 * 1000000 = 121500
Eur/Usd
වල අගය pip 10 කින් ඉහල ගියා කියල ඒ
කියන්නේ දැන් EUR/USD = 1.2160 එවිට අපට ලැබෙන මුළු ලාභය = 121600 – 121500
= 100 $ නරක නැහැ ලාභය
එත් කාටහරි පුලුවන්ද ඔච්චර වියදම් කරන්න ? පුළුවන් නම් අවුලක්
නැහැ එත් බැනේ ?
අන්න
එකට තමයි leverage කියන ඒක තියෙන්නේ
. මොකක්ද මේ levarage ?
leverage කියන්නේ
අපි ආයෝජනය කරන මුදල් ඊට වඩා වැඩි ගුනාකරයකින් වැඩි කර brokers ල නැවත ආයෝජනය කිරීමයි. තේරුනේ නැහැ නේද ?
අපිට
Forex market එකේ ගනුදෙනු කරන්න බ්‍රොකර්ස්
ල ඕනේ වෙනවා. අපි කරන ගනුදෙනු ඔක්කොම සිදු
වෙන්නේ මේ brokers ල හරහා තමයි.
මේ සැම broker කෙනෙක්ම අපිට ලබාදෙන එක පහසුකමක් තමයි මේ leverage
කියන ඒක. හිතන්න අපි ආයෝජනය කල මුදල 1$ කියල. එත් අපේ broker
ඒ වෙනුවට 1000 $ යොදවනවා. අන්න ඒක
තමයි leverage කියන්නේ. ඒක නිසා අපිට සුළු මුදලකින් ඉතා විශාල
ලාභයක් ලබා ගත හැකියි.
මේ leverage
ඒක 1:1 සිට 1:1000 දක්වා වූ විවිධ පරාස වලින් ලබාගත හැකියි.
මේ
සම්බන්ධයෙන් තෙරුනේ නැති දෙයක් තියනවා නම්
Comment එකකින් අහන්න
Forex Trading ( basic) lesson 4
Forex Trading ( basic) lesson 4
මේ කොටසෙන්
මම කියල දෙන්නේ යන්නේ Forex Trade
කරන්නේ කොහොමද කියන ඒක ගැන සරල අදහසක් විතරයි. අපිට තව ඉස්සරහට යනකොට
තේරුම් ගන්න පුළුවන් වෙයි. Market එකේ ඉස්සරහට වෙන්න යන දේ ගැන දල අදහසක් ගන්න
හැටි. ඒ වගේම තව market
එකේ ඉස්සරහට වෙන්න තියන දේ ගැන අපිම
predict කරගන්නේ කොහොමද කියන එක වගේ ගොඩක් දේවල්.
දැන් අපි
බලමු අපි කොහොමද මේ market එකේ
trade කරන්නේ ?
Forex market
එකේ විතරක් නෙමෙයි ඕනෙම market
එකක වෙන්න පුළුවන් දේවල් 2යි
තියෙන්නේ. එක්කෝ price ඒක ඉගල යන්න ඕනේ නැත්නම් price
එල පහල යන්න ඕනේ. එත් Forex
market ඒක Stock market එකෙන් වෙනස් වෙන
තැනක් තියනවා . අපිට stock market
එකේ සල්ලි හොයන්න පුළුවන් අපි ආයෝජනය කල කොටස් වල අගය ඉහළ යන විට පමණයි.
එත් Forex Market එකේදී
එහෙම එකක් නැහැ. මුදලේ අගය ඉහල
ගියත් , පහල ගියත් අපිට ලාබ ලබන්න
පුළුවන්.
මුදලේ අගය
ඉහල යන විට අපි ඒකට කියන්නේ Bull Trend
එකක් කියල.
මුදලේ අගය
පහල යන විට අපි ඒකට කියන්නේ Bear
Trend එකක් කියල.
ඕනෑම
currency pair එකක තියනවා Bid Rate & Ask Rate කියල අගයන් දෙකක්. ඒ කියන්නේ ගැනුම් මිල හා විකිණුම්
මිල . මේ
අගයන් දෙක අතර සුළු වෙනසක් තියනවා. ඒ තියන
සුළු වෙනස තමයි. broler ගේ
profit එක. ( මෙහි ගැනුම් මිල යනු broker
අපෙන් ලබා ගන්න මුදලවේ )
උදා - EUR/USD bid rate = 1.2562
නම් Ask Rate = 1.2560 වගේ. ඒ කියන්නේ අපි 1.2560
වෙද්දී buy order
එකක් දාල . ඒ වෙලාවෙම close කලොත්
order එක close
වෙන්නේ අපිට pip 2 ක් පාඩු වෙලා. අපි ඉස්සරහට demo
account එකෙන් trade
කරද්දී මේ ගැන තව තේරෙයි.
දැන්
අපි හිතමු eur/usd වල bull
trend එකක් තියෙන්නේ කියල. ඔයගොල්ලන්ට තියෙන්නේ
eur/usd යම් කිසි ප්‍රමාණයක් මිලදී ගන්න එකයි ( buy order). ඒ වගේම
bear trend එකක් තියනවා නම් කරන්න
ඕනේ Sell Order එකක් දාන එකයි.
දැන් අපි
බලමු අපිට ලාභය ලැබෙන්නේ කොහොමද කියල.
මේ සියලුම
අගයන් broker විසින් අපිට ගණනය කර දෙනවා. එත් මේක දැන ගන්න එක හොඳයි.
Lot
එකක් කියන්නේ 100,000 කියල කිව්වා
ඔයාලට මතක ඇති . දැන් අපි හිතමු
bull trend එකක් තියන වේලාවකදී . Eur/Usd = 1.2563 විට Eur/Usd mini lot 1ක් buy
Order එකක් දැම්ම කියල. (
leverage එක 1:1000 ) . දැන්
මිනිත්තු කීපයකට පස්සේ eur/usd =
1.2575 දක්වා අහල යනවා. එතකොට අපේ profit
එක කීයද ?
මුලින්ම
බලමු eur/usd lot එකක්
ගන්න යන මුදල = 1.2563 * 10000 =
12563 $
( ගාන ටිකක්
වැඩියි වගේ නේද ? Leverage
එක අපේ පිහිටට එන්නේ මේ වෙලාවට )
leverage
එක 1:1000 නිසා අපිට
වැය කලයුතු මුදල වෙන්නේ = 12563 /1000 = 12.563 $
eur/usd =
1.2575 වූ විට අප මිලදී ගත් mini lot එකේ වටිනාකම = 12575 $. දැන් අපි
දැන් බලමු
අපේ ලාභය කොහොමද කියල. 12563 – 12575 = 12
$ .
ඔන්න ඔහොම
තමයි Forex වලදී අපේ ලාභය තීරණය වෙන්නේ
. හෙට අපි බලමු
demo account එකකින්
trade කරන්නේ කොහොමද කියල.
Forex Trading ( platforms ) - Lesson 5
Forex Trading ( platforms ) - Lesson 5
ප්‍රධාන වශයෙන් ගත්තොත් platform දෙකක් තියනවා
Web platform
E-toro වගේ brokers ලා තම ගනුදෙනුකරුවන්ට ලබා දෙන්නේ මේ platform එක තමයි.
වාසි - කිසිම software එකක උදව්වක් නොමැතිව web browser එකක් හරහා ඕනෑම විටෙක trading කිරීමේ හැකියාව
අවාසි - Experts Advisors භාවිතා කල නොහැකි වීම , Indicators භාවිතා
කල නොහැකි වීම. සමහර විටෙක trend එක හඳුනා ගැනීමට ් අපහසු වීම... etc
Meta Trader 4
වැඩිම brokers ලා ගණනක් තම සේවාව සපයා දෙන්නේ මේ platform එක හරහා
වාසි - indicators & Experts Advisors භාවිතා කිරීමේ හැකියාව , පහසුවෙන් trend එක හඳුනා ගැනීමේ හැකියාව ,
අවාසි - අවාසියක් නොමැති තරම් වේ
දැන් අපි බලමු මොකක්ද මේ Meta Trader 4 කියන්නේ කියල
මුලින්ම මේ meta trader 4 download කරලා install කරගන්න
http://www.trading-point.com/download/platform/trading-point-mt4-setup.exe
http://www.trading-point.com/download/platform/trading-point-mt4-setup.exe
ඊට පසුව meta trader 4 Open කරගන්න.
එකට ඇත්ත විස්තර දැම්මත් එකයිබොරු විස්තර දැම්මත් එකයි. leverage 1:200 තෝරාගන්න . Next කරන්න
ඊට පස්සේ මෙහෙම එකක් එයි
මේකෙන් Insta forex demo තෝරාගෙන NEXT කරන්න
ඊට පස්සේ password & user Name එයි , ඒ Box එක Finish කරන්න.
Meta Trader 4 වල කොටස් ගැන අනිත් කොටසෙන් කතා කරමු .
මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියනවා නම Comment එකකින් අහන්න .
Using Meta Trader 4 Lesson 6
Using Meta Trader 4 Lesson 6
මීට පෙර පාඩමේදී අපි meta trader 4 පාවිච්චි කරලා Demo account එකක් හදාගත්ත. අද බලමු meta trader 4 වල වැදගත්ම කොටසක් කිහිපයක් ගැන.
1. New Order
මේකෙන් කරන්නේ අපි market එකේ තත්වය අනුව buy order එකක් හෝ sell order එකක් දැමීමට අදාළ window එක ඉදිරියට ගැනීමයි. New Order click කල විට ඔබට Order window එක දකින්න ලබෙචි.
Symbol - ඔබට තෝරාගැනීමට අවශ්‍ය currency pair එක තෝරාගත හැකියි.
Volume - ඔබට අවශ්‍ය lot
ගණන තෝරා ගත හැකියි. මෙය ඔබට type කිරීමද කල හැකි අතර එහිදී lot 0.01
සිට - lot 10 දක්වා පරාසයකට මිලදී ගත හැකියි.
Stop Loss , Take Profit , Type - මේ ගැන ඉදිරියට වෙනම කතා කරනවා
දැන් ඔයාලට පේනවා ඇති Sell සහ Buy Orders වලට ඉහළින අගයන් දෙකක්
තියනවා. ඒකෙන අදහස් වෙන්නේ Sell කරනවා නම් Sell වෙන අගයත් Buy කරනවා
නම් buy වෙන අගයත්. මේ දෙක අතර තියන වෙනස තමයි broker ගේ Profit එක.
ඒ වෙනසට අපි කියන්නේ spread කියල. මෙතැනදී නම් broker ගේ Spread එක pips 3 යි.
2. Expert Advisor
මේක web trading වලින් meta trader 4 වෙනස් වෙන තවත් point එකක්.
අපි ඉස්සරහට expert advisers හරියට පාවිච්චි කරන හැටි ගැන ඉගෙන ගන්නවා.
දැනට කෙටියෙන් මේක පැහැදිලි කරලා දෙන්නම්. මේක නිකන් software එකක්
වගේ. අපි software එක අරගෙන Meta Trader එකේ දාල. මුකුත් නොකර
තියන්නයි තියෙන්නේ. එතකොට එයාම trades open කරලා close කරලා profit
ගන්නවා.
3.Chart Types
Bar Chart , Candlesticks , Line Chart මේවා click කරලා බලන්න 6 න්
තියන chart එක වෙනස් වෙන හැටි. එත් දැනට Candlesticks වල chart එක
තියා ගන්න.
4.Zoom Buttons
මේකෙන් කරන්නේ chart එක Zoom කරලා බලන එක
5.Time Frames
මේකෙන් අපිට එක එක කාලසීමාවන් වල chart වල සිදුවූ වෙනස බැලිය හැකියි.
6 ගැන පසුවට කතා කරමු
7. Currency Pairs
ඔතනින් කැමති pair එකක් උඩ right Click කරලා chart Window click
කරල බලන්න. මද තියන chart windows වලට ඒ chart එක එයි.
8. Navigator Window
ඔබගේ account එකේ විස්තර සහ ඔබට forex වල භාවිතා කල හැකි advanced
tools තියෙනේ මෙතන මේ ගැන පසුවට කතා කරමු. දැනට මෙතන තියන කිසිම දෙයක්
chart එකකට attach කරන්න එපා.
9. Terminal Window
මෙතන ඔබගේ මුළු profit එක , Open කරලා තියන trade ගණන බලා ගන්න පුළුවන්.
6. Chart Windows
මුලින්ම ඔතන තියන EUR/USD Chart Window එකේ තියන Maximize Button එක
click කරන්න . දැන් F8 Click කරන්න. එහිදී එන window ඒකෙන් පහත
ආකාරයට Settings වෙනස් කරගන්න.
Bar Up - Blue
Bar Down - Red
Bull Candle - Blue
Beer Candle - Red
කැමති නම අනිත් charts වලත් මේ ආකාරයට settings වෙනස් කරගන්න.
දැන් ඔබට පේනවා ඇති Eur/Usd Market එක Beer Trend එකක් බව.
පහත රුපයේ මම කහ පාටින් mark කර ඇති candle එකේදී Sell Order ( mini
lot 1ක් , leverage 1:200 ) එකක් දාල කොලපාට ට mark කර ඇති
ප්‍රදේශයේදී close කළා නම්. ලබාගත හැකිව තිබු profit එක ගණනය
කරන්න.
අනිත් පාඩමෙන් Demo Account එකෙන් Trade කරමු
Demo Account ඒකෙන් Forex Trade කරමු Lesson 7
Demo Account ඒකෙන් Forex Trade කරමු Lesson 7
අද අපි බලමු demo Account ඒකෙන් Forex Trade කරන්න. මුලින්ම meta trader එක Open කරගන්න.
දැන් EUR/USD Chart එක අරගෙන ඒකෙ 5 min , 30 min , 1H time frame වලින් බලල trend එක හොයාගන්න. trend එක bull trend එකක් නම් buy orders දෙකක් දාන්න . Bear Trend එකක් නම් Sell Orders දෙකක් දාන්න.
එක order එකක් විනාඩි 30 කට පස්සේ Close කරන්න. අනිත් Order එක පැයකට පස්සේ Close කරන්න. Profit එකක්ද Lose එකක්ද කියල comments Section එකේ දාන්න
මේක Profit උනා කියල කව්රුත් දැන්මම real Accoounts වල trade කරන්න යන්න එපා.
Gold , Silver , AUD/USD Charts අරගෙන මම කියපු විදියට trade කරලා. Profit / Loss ගැන Comment එකක් දාන්න
දැන් EUR/USD Chart එක අරගෙන ඒකෙ 5 min , 30 min , 1H time frame වලින් බලල trend එක හොයාගන්න. trend එක bull trend එකක් නම් buy orders දෙකක් දාන්න . Bear Trend එකක් නම් Sell Orders දෙකක් දාන්න.
එක order එකක් විනාඩි 30 කට පස්සේ Close කරන්න. අනිත් Order එක පැයකට පස්සේ Close කරන්න. Profit එකක්ද Lose එකක්ද කියල comments Section එකේ දාන්න
මේක Profit උනා කියල කව්රුත් දැන්මම real Accoounts වල trade කරන්න යන්න එපා.
Gold , Silver , AUD/USD Charts අරගෙන මම කියපු විදියට trade කරලා. Profit / Loss ගැන Comment එකක් දාන්න
Real Account එකක් හදාගමු lesson 8
Real Account එකක් හදාගමු lesson 8
අපි Broker කෙනෙක් තෝරා ගන්න කලින් බලන්න ඕනේ දේවල් ටිකක් තියනවා
- Broker අපිට ලබාදෙන minimum Deposit එක කීයක්ද ?
- EU Regulated Company එකක්ද ?
- අපි ආයෝජනය කරන මුදල් වලට ඔවුන් වගකීම බාර ගන්නවාද ?
- Leverage එක කොපමණ ලබා දෙනවාද ?
- පැය 24 ම chat & Phone Support ලබා දෙනවාද ?
- අපටම Personal Account Manager කෙනෙක් ලබා දෙනවාද ?
- ඔවුන්ගේ Trading Softwares මොනවාද
- අපගේ මුදල් නැවත ලබාදීමේදී අපෙන් යම් කිදි මුදලක් අයකරනවාද ?
- අපගේ මුදල් තැන්පත් කිරීමේදී අපට Bonus එකක් ලබා දෙනවාද ?
- අපගේ මුදල් නැවත ලබා ගැනීමට කොතරම් කාලයක් ගතවනවාද ?
- අප තැන්පත් කරන මුදල් සක්‍රිය වීමට කොතරම් කාලයක් ගතවනවාද ?
Real account හදනකොට බොරු details දාන්න එපා .
සල්ලි withdrawal කරන්න ගියහම case වෙනවා ඒ නිසා බලල හරි details දෙන්න.
මම ගොඩක් brokers ල එක්ක වැඩ කරලා තියනවා එත් එතනින් හොඳම Broker කියල හඳුන්වන්න පුළුවන් https://fbs.com
.
සල්ලි withdrawal කරන්න ගියහම case වෙනවා ඒ නිසා බලල හරි details දෙන්න.
මම ගොඩක් brokers ල එක්ක වැඩ කරලා තියනවා එත් එතනින් හොඳම Broker කියල හඳුන්වන්න පුළුවන් https://fbs.com
.
- XEmarkets අපට ලබා දෙන Minimum Deposit අගයක් නැහැ. තමන්ට කැමති ඕනෑම ගානකින් පටන් ගන්න පුළුවන්
- ඔවුන් EU Regulated වගේම FSA (UK) වගේම BRAFIN Registered එමෙන්ම ඔවුන් 120/10. යටතේ Cyprus රජයේ ලියාපදිංචි ඇත වැඩි විස්තර අවශ්‍ය නම් www.cysec.gov.cy ලබා ගත හැකියි .
- යුරෝපයේ බැංකුවල ගනුදෙනුකරුවන්ගේ මුදල් තැන්පත් කර තිබෙනවා
- 1:1 , සිට 1:500 දක්වා වූ පරාසයන්ගෙන් Leverage එක විහිදෙනවා.
- ඔවුන් පැය 24 ම chat & Phone පහසුකම සපයනවා
- Personal Manager කෙනෙක් ලබාදෙනවා
- Web Trader , සහ Meta Trader 4 , සහ Android , I Phone , Blackberry යන දුරකථන සඳහාත් trading platform ලබාදෙනවා
- මුදල් withdraw කිරීමේදී කිසිදු මුදලක් අය නොකෙරේ
- පළමුවර තැන්පත් කිරීමේදී තැන්පත් මුදලෙන් 30 % ඊට පසු තැන්පත් කරන සැම වාරයකම තැන්පත් මුදලෙන් 10% ද Bonus මුදලක් ලබා දේ ( මේ වන විට සුළු කාලයකට 100% බෝනස් මුදලක් ලබාදේ)
- බොහෝ විට පැය 48 ඇතුලත මුදල් නැවත ලබා දේ
- අප තැන්පත් කල සැනින් අපගේ ගිණුමේ මුදල් සක්‍රිය වේ
Forex Real Account එකකට අපට අවශ්‍ය මොනවාද ?
- අපගේ නමට පැමිණි බිල්පතක් ( ලියුමක් ) හෝ Bank Statemant එකක් ( භාෂාව ප්‍රශ්නයක් නැත )
- අපගේ විදේශ ගමන් බලපත්‍රය , රියදුරු බලපත්‍රය , හැදුනුම් පත , රජයේ ආයතනයකින් photo එකක් සහිතව නිකුත් කල ඕනෑම හැදුන්පතක් ආදියෙන් කුමක් හෝ එකක්
ඔබ සතුව මේවා නොමැති නම් ඒවා ඇති අයෙකුගේ නමින් ලියාපදිංචි විය හැක.
දැන් වෙත ගොස් Open a Real Account Click කරන්න
දැන් ලැබෙන ලියාපදිංචි වීමේ ෆෝරමයට ඔබගේ සත්‍ය තොරතුරු ලබාදෙන්න. මෙහි
Account Type = micro Account Base Currency = USD Leverage = 1:1000 තෝරාගන්න
ලියාපදිංචි වූ පසු ඔබගේ login තොරතුරු ඔබට email එකක් මගින් දන්වනු
ලැබේ. එම තොරතුරු Save කර ඔබ ළඟ තබාගන්න. එම email එකේ ඇති link
එකෙන් ඔබට meta trader 4 software එක Download කර ඔබගේ login
details වලින් log වී බලන්න. .
මුදල් තැන්පත් කිරීම
Memeber Area එකට log වීමට Firefox භාවිතා කරන්න
මුදල් තැන්පත් කිරීමට ඔබට Credit Card , Moneybookers .com , Liberty Reserve , Net Letter , Bank deposit යන මාධ්‍යන් භාවිතා කල හැක. මෙයින් ඔබට Credi Card එකක් නොමැති නම් සම්පත් බැංකුවෙන් Web Card එකක් ලබාගත හැක. ඔබට මුදල් නැවත ලබා ගන්න ලේසිම ක්‍රමය Moneybookers.com වුවත් ඔවුන් ඔස්සේ මුදල් . තැන්පත් කිරීමේදී හා ලබාගැනීමේදී සුළු මුදලක් moneybookers විසින් අය කරනු ලැබේ. .
ඔබගේ login details භාවිතා කර ඔවුන්ගේ member Section එකට log වී ඔබට මුදල් deposit කල හැක.
Account Validation
Memeber Area එකට log වීමට Firefox භාවිතා කරන්න
Account Validation අවශ්‍ය වන්නේ ඔබ
තැන්පත් කල මුදල් නැවත ලබාගැනීමට වේ. Account validation නොමැතිව
trading කල හැකි අතර නැවත මුදල් ලබා ගන්න කාලය වන විට Account Vadidate
වී ඇත්නම් ප්රමාණවත්ය.
ඔබගේ නමට පැමිණි බිල් පතේ හෝ bank Statemant එකෙහි photo එකක් ගෙන හෝ Scan හෝ කරගන්න.
ඔබගේ විදේශ ගමන් බලපත්‍රය , රියදුරු බලපත්‍රය
, හැදුනුම් පත , රජයේ ආයතනයකින් photo එකක් සහිතව නිකුත් කල ඕනෑම
හැදුන්පතක් ආදියෙන් කුමක් හෝ එකක් Scan හෝ photo එකක් ගන්න
( අපගේ ජාතික හැදුන්පත යොදා ගන්නවා නම් පමණක් ජාතික හැදුන්පතේ පැති දෙකම
Scan කර හෝ photo එකක් ගෙන. photoshop වැනි මෘදුකාංගයක් භාවිතා කර
එකම Photo දෙක එක්කර යවන්න )
website එකට Log වී Upload Documents Tab එකට ගොස්
PROOF OF IDENTITY: සඳහා ඉහත 1 හි සඳහන් කල දේවලින් එකක් Upload කරන්න
PROOF OF RESIDENCY: සඳහා ඉහත 2 හි සඳහන් කල දේවලින් එකක් Upload කරන්න.
Pending Orders යෙදීම Lesson - 09
Pending Orders යෙදීම Lesson - 09
හෙට පටන් මේ බ්ලොග් එකට ලිපි ලියන්න "Source Code" කියල තවත් යාලුවෙක් එකතු වෙනවා.
අද අපි බලමු forex කරද්දී අපට අතවශ්‍යම වන කොටසක් වන pending Orders ගැන
Forex කරන කොට අපිට පැය 24 ම PC එකේ chart බලාගෙන ඉන්න බැනේ. එහෙම
කරන්න ඕනෙත් නැහැ. මේ Pending Orders දාල අපිට ඉස්සරහට වෙන්න තියන price
Movment එකකට Buy & Sell Orders දාන්න පුළුවන්. තේරුනේ නැහැ නේද ?
අපි උදාහරණයක් බලමු.
මේ වෙනකොට EUR/USD = 1.2500 ඉස්සරහට මේ
Price එක 1.2520 වෙනස් වෙනකොට ලොකු beer Trend එකක් කියන්නේ මුදලේ
අගය අඩුවීමක් වෙයි කියල ඔබ හිතනවා නම් ඔබට කරන්න තියෙන්නේ 1.2520 ට Sell
Stop එකක් දාන එක විතරයි. එතකොට ඔබ පරිගණකය ක්‍රියාත්මක කර තිබුනත්
නැතත් 1.520 වෙද්දී order එකක් වැටෙනවා.
Pending Orders දාන්නේ කොහොමද ?
Meta Trader 4 වල New Order click කර අදාල Window එක Open කරගන්න.
දැන් පහත රුපයේ පරිදි menu එකක් ඔබට ලැබේවි
එහි type වලින් pending Orders Select කර ගන්න.
දැන් ඔබට Option හතරක් ලැබේවි. buy stop , Buy limit Sell Stop , Sell Limit
Buy stop & Buy Limit
buy stop යෙදිය යුත්තේ ඔබ භාවිතා කරන Currency pair එක පහලට පැමිණීමේදී
මිලදී ගැනීමට වේ Buy limit යෙදිය යුත්තේ currency pair එක පහල සිට
ඉඅහලට පැමිණීමේදී මිලදී ගැනීමට වේ.
උදාහරණ - EUR/USD වල Price එක දැන් 1.2000
ඔබ හිතනවා මේක 1.2200 දක්වා ඉහල ගියොත් තව බොහෝ දුර ඉහල යයි කියල. ඔබට
කරන්න තියෙනේ Buy Stop Order එකක් 1.220 දාන එක.
EUR/USD වල Price එක දැන් 1.2500 ඔබ
හිතනවා මේක 1.2400 දක්වා පහල ගියොත් ලොකු Uptrend එකක් එයි කියල . ඔබට
කරන්න තියෙනේ Buy Limit Order එකක් 1.2400 දාන එක.
Sell Stop & Sell Limit
EUR/USD වල Price එක දැන් 1.2100 ඔබ හිතනවා
මේක 1.2000 දක්වා පහල ගියොත් තව බොහෝ දුර පහල යයි කියල. ඔබට කරන්න
තියෙනේ Sell Stop Order එකක් 1.2000 දාන එක.
EUR/USD වල Price එක දැන් 1.2300 ඔබ හිතනවා
මේක 1.2350 දක්වා ඉහල ගියොත් Down Trend එකක් එයි කියල. ඔබට කරන්න
තියෙනේ Sell Limit Order එකක් 1.2350 දාන එක..
මේ සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම් comment එකකින් අහන්න.
Next Lesson - Forex හි මුදල් යෙදවිය යුතු වේලාවන් සහ නොයෙදිය යුතු වේලාවන් From "Source Code "
EUR/USD , Gold Prediction 10
EUR/USD , Gold Prediction 10
අද දිනය තුල EUR/USD BUll Trend එකක් පැමිණිය හැකි අතර 1.2934 සීමාව
පසුකල හොත් 1.2982 සීමාව දක්වා පැමිණීමට බොහෝ ඉඩක් ඇත Beer Trend එකක්
පැමිණියහොත් 1.2883 , 1.2774 යන සීමාවන් තුල trend එක මාරු චිමට ඉඩ ඇත.
Gold
ඊයේ දිනයේ මාත් , Source Code අතරත් පැවති පැයක පමණ පැවති වාදයකින්
පසුව අප දෙදෙනා දෙදෙනා Gold වලට වෙනම නිගමයන් දෙකකට පැමිණියහ.
Source Code ට අනුව 1678 දක්වා ඉහලට පැමිණ නැවත 1659 වැනි අගයකට පහලට පැමිණේ.
මාගේ අදහසට අනුව අනුව
EUR/USD , Gold Prediction
EUR/USD , Gold Prediction
අද දිනය තුල EUR/USD BUll Trend එකක් පැමිණිය හැකි අතර 1.2934 සීමාව
පසුකල හොත් 1.2982 සීමාව දක්වා පැමිණීමට බොහෝ ඉඩක් ඇත Beer Trend එකක්
පැමිණියහොත් 1.2883 , 1.2774 යන සීමාවන් තුල trend එක මාරු චිමට ඉඩ ඇත.
Gold
ඊයේ දිනයේ මාත් , Source Code අතරත් පැවති පැයක පමණ පැවති වාදයකින්
පසුව අප දෙදෙනා දෙදෙනා Gold වලට වෙනම නිගමයන් දෙකකට පැමිණියහ.
Source Code ට අනුව 1678 දක්වා ඉහලට පැමිණ නැවත 1659 වැනි අගයකට පහලට පැමිණේ.
මාගේ අදහසට අනුව අනුව
Forex හි මුදල් යෙදවිය යුතු වේලාවන් සහ නොයෙදිය යුතු වේලාවන්- Lesson 11
Forex හි මුදල් යෙදවිය යුතු වේලාවන් සහ නොයෙදිය යුතු වේලාවන්- Lesson 11
අපි දැන් හදන්නේ කොහොමද අඩුම වෙලාවකින්, අඩුම Loss එකකින් Forex වලින්
Trade කරන්නේ කියන දේ ගැන ටිකක් කතා කරන්න. මේ කාරණාවේදී වැදගත් සාදක
කීපයක් තියෙනවා .
- Trade කල යුතු වේලාවන්
- මුදල් පාලනය කිරීම
- Trend එක හරියටම අදුන ගැනීම (Tools භාවිතයෙන්)
අද Post එක දාන්නේ කොහොමද Trade කරන්න හොදම වෙලාව හොයාගන්නේ කියල.
මේ පාඩම් මාලාවේ මුල්ම පාඩම් වල කියල ඇති Forex මාර්කට් එක පැය 24 Open කියල. ඒ වගේම Weekend එකේ Close කියලත්.
ලෝකේ කලාප 4 ක තියෙන මාර්කට් වලින් තමයි Forex Tradings
සිද්ද වෙන්නේ. මේ මාර්කට් අරින්නේ එක එක වෙලාවල් වලට. පහත වගුවෙන්
පෙන්නනවා එක එක මාර්කට් එකේ Open Time එක සහ Close Time එක.
(අපේ වේලාවට අනුව බලාගන්න පැය 5.30 ක් මේ වේලාවන් වලට එකතු කරන්න)
කොහොමද තීරණේ කරන්නේ Trade කරන වෙලාව ?
දැනටමත් Trade කරන අය දන්නවා ඇති හැම Pair එකක්ම හැම වෙලාවේම Active නැහැ
කියල. Pair එකක් Active වෙන්න සාධක කීපයක් තියෙනවා. එයින් වැදගත්ම 2 ක්
තමයි
- Open මාර්කට් Sessions
- Correlation
Open මාර්කට් Sessions
මෙයින් අදහස් වෙන්නේ, Open කරලා තියෙන මාර්කට් එක අනුව ඒ රටට අදාල මුදල් වර්ගය Active වීමේ සම්භාවිතාවක් තියෙනවා කියන එක.
උදා: 1.00 pm - 10.00 pm වෙලාවේදී NewYork මාර්කට් එක Open නිසා USD අගය ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන්.
හරියට Session එක අදුනගෙන Trade කරනවානම් ගොඩක් වෙලා කාලය කන්න ඕන නැහැ.
සමහර pairs වලට Trade කරලා පැය ගණක උන්නත් හොද Profit එකක් ගන්න බැරි අන්න
එක නිසයි.
ඒ වගේම තවත් අවස්ථාවන් තියෙනවා මාර්කට් Session 2 ක් Overlap වෙන. ඒ කියන්නේ එකම වෙලාවේ Sessions කීපයක් Open.
උදා: 1.00 pm - 5.00 pm කාලයේදී London සහ NewYork session දෙකම Open. එක නිසා Eur/USD,
GBP/USD වැනි pairs ගොඩක් Active.
මේ Software ඒකෙන් මේ වෙලාවේ ඔයාගේ වෙලාවට අනුව Open Sessions බලාගන්න පුළුවන්.
Correlation
මේකෙන් අදහස් වෙන්නේ, සමහර Pairs වල Trend එක තවත් Pair එකක Trend එක අනුව වෙනස් වීමේ සම්භාවිතාව.
උදා: Eur/USD pair එකේ Trend එකට අනුකුලව Eur/GBP, Eur/JPY, USD/CHF වගේ Trends විචලනය වෙනවා.
මේ වෙනස් වීමේ හැකියාව දැනගන්න Currency Correlation Table එක බලන්න. FXColleration කියන තැන වරහන් ඇතුලේ තියෙන Table view click කරන්න. දැන් Table එකක් පෙන්නාවී, Currency correlations for කියන තැනින් ඕන කරන Pair එක Select කරන්න එතකොට ඒ Pair එකේ බලපෑම අනිත් Pair වලට බලපාන හැටි Table ඒකෙන
පෙන්නාවි.
Table එකේ අගය + අගයක්නම් ඒකෙන කියන්නේ ඔයාල select කරපු Pair
එකේ Trend එකේ Direction එකටමයි ඒ අදාල Pair එකෙත් චලනය වීමේ සම්භාවිතාව
තියෙන්නේ. උපරිම + අගය 1. + අගය අඩු වෙන්න අඩු වෙන්න Trend එක එම දිශාවටම
චලනය වීමේ සම්භාවිතාව අඩු වෙනවා.
Table එක - අගයක්නම් ඒ කියන්නේ ඔයාල select කරපු Trend එකට විරුද්ධ පැත්තටයි ඒ අදාල Trend එක ගමන්
කරන්නේ. උපරිම - අගය -1.
අගය 0 නම් ඒ Pair දෙක අතර Relationship එකක් නැහැ.
උදා:
- 1 Week Time Frame එකට අනුව EUR/USD Pair එකත් එක්ක EUR/GBP Pair එකේ අගය 0.96 යි. ඒ කියන්නේ EUR/USD Pair එක Bull Trend වෙනකොට EUR/GBP Trend එකත් UP Trend එකක් වීමේ සම්භාවිතාව වැඩියි.(96%)
- නමුත් USD/CHF Pair එක -0.96 යි. ඒ කියන්නේ EUR/USD Trend එක UP වෙද්දී USD/CHF Pair එක Bear Trend එකක් වීමේ සම්භාවිතාව වැඩියි.(96%)
මිට අමතරව අගහරුවාද,බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී සදුදා සහ සිකුරාදා දිනවලට වඩා හොද වෙළද පොලක් දැකගන්න පුළුවන්.
Trade කිරීම සදහා හොදම වෙලාව තොර ගන්න. මෙම
කරුණු එහිදී ඔබට වැදගත් වේවි. මෙම කරුණු වලට අනුව ඔබ තෝරාගන්න වෙලාව සුදුසු
නොමැතිනම්, Trade කිරීමෙන් වලකින්න. නැතිනම් ඔබගේ මුදල් වලට තියෙන Risk
එකද වැඩියි.
හොද Trader කෙනෙක් වෙන්න Forex ගැන ඉගෙනීම
ගොඩක් වැදගත්. මේ පාඩම් ඔබට වැදගත්නම් හෝ ඔබට උපකාරී උවානම් Comment කරලා
යන්නත් අමතක කරන්න එපා.
Next Lesson : ප්‍රශ්න සහ පිළිතුරු From "learn forex in Sinhala"
Subscribe to:
Posts (Atom)